අජ්ඣොලම්බති
ajjholambati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
(ක්රි - අධි = අජ්ඣ+අව = ඔ+ලම්බ. √ භු. අවසංසනෙ, එලීමෙහි +ති) එල්බෙයි, එල්ලෙයි, අරමුණු ගනී. (පි. 33)
Digital Pāḷi Dictionary
- ajjholambati pr hangs down (over); overhangs [adhi > adhy > ajjh + ava + lamba + ti]