අජාත බුද්ධි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (නූපන් බුද්ධියෙන් යුතු යනු වාච්‍යාර්ථයි) බුද්ධිය මෝරා නැති; කාරණාකාරණ නොවැටහෙන.