අජාත
ajāta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නොඉපදුණු; නූපන්; පහළ නොවූ.
නා.ප්ර. නිවන; නිර්වාණය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (න = අ+ජාත) නූපන්, හටනොගත්, නොඉපදුනු. (පි. 34)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- ajāta 1 pp unborn; uncreated; unproduced [na > a + √jan > jā + ta]
- ajāta 3 pp unnatural; artificial; not naturally occurring [na > a + √jan > jā + ta]
- ajāta 2 pp unproductive (of plant life); barren [na > a + √jan > jā + ta]