අට අරිපුඟුලෝසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.බහු. බුදු සමයෙහි සතර මගට හා සතර ඵලයට පැමිණි පුද්ගලයන් අට දෙනා; අෂ්ට ආර්ය පුද්ගලයෝ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 35 ← අට අඟ අට අරිසඟ →