අට අඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කොටස් හෝ අවයව අට; අට වැදෑරුම් අංග.
2. නා.ප්‍ර. අට ආකාර වූ රාජ්‍ය අංග; අෂ්ට රාජ්‍යාංග.
3. නා.ප්‍ර. ආර්ය මාර්ගයෙහි ඇතුළත් අට ආකාර අඟ.