අට මහ කුසලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කඨින දානය, අටපිරිකර දානය, ආවාස දානය, බුදු පාමොක් සඟනට දන්දීම, බණ පොත් ලියවීම, කෙත් වතු, බුදු පිළිම කරවීම, වැසිකිළි කරවීම යන පුණ්ය ක්රියා අට.