අට ලෝ දහම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මනුෂ්යයා කරා පැමිණෙන ලාභ අලාභ, යස අයස, නින්දා ප්රශංසා, සුඛ සහ දුක්ඛ යන අට වැදෑරුම් ලෝක ධර්මය; අෂ්ට ලෝක ධර්මය.