අට වරලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. ඇලෙන සුලු තද මැට්ට.2. නා. ඇලෙන මැටි සහිත කුඹුර; ලිස්සන මඩ ඇති කුඹුර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 36 ← අට ලෝ දහම අට විදු →