අටමහ නරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මහා නිරය අට; සඤ්ජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන නිරය අට.
අටමහ පිරිස
නා. බුදුරජාණන් වහන්සේලාගෙන් බණ ඇසීමට රැස් වන රජ, බමුණු, ගොවි, මහණ යන පිරිස් ද සිවුමහරජ සහ තව්තිසා දෙවියෝ ද මාරයෝ ද බ්‍රහ්මයෝ ද යන අට වැදෑරුම් පිරිස; අටවණක් පිරිස.