අටමහ ලෝ වැඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ධර්ම ව්‍යාඛ්‍යානයකින් හෝ බුදුගුණ කථාවකින් හෝ ලෝකයාට සිදු වන අෂ්ටවිධ අභිවෘද්ධිය; රාජ, රජමෙහෙසි, මැති ඇමති, මහතෙර, සබ්‍රහ්මචාරි, ධර්මකථික, කල්‍යාණ සත්පුරුෂ හා ප්‍රත්‍යන්ත වාසී ස්ත්‍රී පුරුෂ යන ජනයාට ඇති වන අර්ථ සිද්ධිය.