අට්ඨඞ්ඟිකසර

aṭṭhaṅn̆gikasara

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අඞ්ගඅටක් ඇති ස්වරය.
විස්සට්ඨමඤ්ජුවිඤ්ඤෙය්‍යා - සවනීයා‘විසාරිනො, බින්දුගම්භීරනින්නාදිත්වෙවමට්ඨඞ්ගිකො සරො.
විසට්ඨය, මඤ්ජුය, විඤ්ඤෙය්‍යය, සවනීයය, අවිසාරීය, බින්දුය, ගම්භීරය, නින්නාදිය යන ස්වරයෙහි අඞ්ග අටයි. (පි. 36)