අට්ඨවිජ්ජා
aṭṭhavijjā
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. විදර්ශනාදි ඤාණ අට.
විපස්සනාඤාණමනොමයිද්ධි - ඉද්ධිප්පභෙදො ‘පිච දිබ්බසොතං, පරස්ස චෙතොපරියායඤාණං - පුබ්බෙනිවාසානුගතඤ්ච ඤාණං, දිබ්බඤ්ච චක්ඛාසවසඞ්ඛයො ච, එතානි ඤාණානි ඉධට්ටවිජ්ජා.
විදර්ශනාඥානය, මනොමයඍද්ධිය, ඍද්ධිප්රභෙදඥානය, දිව්ය ශ්රොත්රඥානය, පරචිත්තවිජානනඥානය, පූර්වොනිවාසානුස්මෘති ඥානය, දිව්යචක්ෂුරභිඥානය, ආශ්රවක්ෂයකරඥානය යන නුවණ අට. (පි. 37)