අට්ඨවිධපාන
aṭṭhavidhapāna
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අෂ්ටප්රකාර පානවර්ග. මී, මුද්දිරප්පලම්, බොරළුදමුනු, උපුල්අල, ඇටකෙහෙල්, මස්කෙහෙල්, අඹ, දඹ යන අෂ්ටවර්ගයෙන් කළ පානවර්ග අට. (පි. 37)