අට්ඨානරියවොහාර
aṭṭhānariyavohāra
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අනාර්ය්යව්යවහාර අට, සදොස් කථා අට. එනම් : අදිට්ඨෙ දිට්ඨවාදිතා, අසුතෙ සිතවාදිතා, අමුතෙ මුතවාදිතා, අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා, දිට්ඨෙ අදිට්ඨවාදිතා, සුතෙ අසුතවාදිතා, මුතෙ අමුතවාදිතා, විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා = නොදක්නා ලද්ද දක්නා ලදැයි කීම, නොඅසන ලද්ද අසනලදැයි කීම, ඝාණ ජිව්හා කාය යන තුණෙන් ස්පර්ශ කොට නොදැනගන්නා ලද්ද එසේ දැනගන්නා ලදැයි කීම යන සතර හා දන්නා ලද්ද නොදන්නා ලදැයි කීම යනාදී වූ මිට ප්රතිපක්ෂ කීම් සතරද යන අටයි. (පි. 37)