අට්ඨි කල්යාණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ස්ත්රීන්ගේ රූපශ්රීය පිළිබඳ පඤ්චකල්යාණයෙන් එකක් වන ප්රභාසම්පන්න වූ දන්ත පන්තීන් ඇති බව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ස්ත්රීන්ගේ ප්රභාසම්පන්න වූ දන්ත පන්තිය (පා. අට්ඨිකල්යාණ)