අටෝරාසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අටක් වැඩි සියය; එකසිය අට; අටරාසිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අටකින් වැඩි සියය; එකසිය අට (පා. අට්ඨුත්තරසත සං. අෂ්ටොත්තරශත)