අඩ මස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මාසයකින් අර්ධය; දින පහළොවක කාලය.
2. නා. මෑ, උඳු, මුං වැනි ධාන්‍ය ඇටයකින් භාගයක බර ප්‍රමාණය.