අඩ මස්ස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මස්සකින් අඩ කොටස; සතර වියට හෙවත් වී ඇට හතරක බර; හුනිඳ හෙවත් ඔලිඳ ඇටයක බර.