අඩදැණි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අඩක් දණ ගැසූ; එක් දණක් බිම එබූ; අර්ධ ජානුක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අඩක් දණ ගැසූ; එක් දණක් බිම එබූ (පා. අඩ්ඪජානුක සං. අර්ධජානුක)