අඩි මඩක්කුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. අඩිය ඇති මැටි කෝප්පය; අඩි සහිත වූ කට පළල් මැටි භාජනය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 42 ← අඩි පොළොවේ ගැසීම අඩි මාත්රය →