අඩි මාත්රයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. නැටුමට පෙරාතුව ඒ මාත්රයට කියන කවි පදය; අඩව්වට පළමු ව පද තාලයට කරන ගමන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 42 ← අඩි මඩක්කුව අඩි රාත්තල →