අණ පාමොක්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(විනය.) නා. (බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනවූ අවස්ථාවෙහි පටන්) සංඝයා විසින් පිළිපදිනු ලබන ශික්ෂාපද සමූහය; ආඥා ප්රාතිමෝක්ෂය.