අණ පොල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කිසියම් ස්ථානයකට ඇතුළුවීම තහනම් බව හැඟවීමට සිටුවා ඇති හෝ හරස් කර ඇති දඬුකඩ.
2. නා. රාජාඥාව පිළිබඳ දක්වනු ලබන යෂ්ටිය; සෙංකෝලය.