අණ බෙරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආඥා නියෝග ප්‍රවෘත්ති දැන්වීම සඳහා ශබ්ද කරවන බෙරය; ආඥා භේරිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නියෝගයක් හෝ නිවේදනයක් හෝ ප්‍රසිද්ධ කිරීමට හසුරුවන බෙරය (සං. ආඥා + භෙරි)