අණ බෝලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. වැව් කුඹුරු ආදියට ඇතුළුවීම තහනම් කොට ලීයක් සිටුවා එහි බඳින කොළ අත්ත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 43 ← අණ බෙරය අණ ලද්දා →