අණපනත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. නියෝග සහ පැනවීම්; ආඥා සහ ප්රඥප්ති රාජාඥා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.බහු. නියෝග හා පැනවීම් (සං. ආඥා + ප්රඥප්ති)