අණුදක්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඩා දේවල් විශාල කොට පෙන්වන කාච කිහිපයකින් සමන්විත උපකරණය; කුඩා දේ ලොකු කර පෙන්වන කන්නාඩිය; අණ්වීක්ෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුඩා දේ ලොකු කර පෙන්වන කණ්ණාඩිය; අන්වීක්ෂය