අත්තකිලමථානුයොග

attakilamathānuyoga

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශරීරය ක්ලාන්ත කිරීමෙහි යෙදීම, ශරීරයට දුක් දීමේ යෙදීම, පුරාණ කාශ්‍යපාදී තීර්ථකයන් විසින් කෙලෙස් තැවීමේ උපායයි ලොව ප්‍රකට කළ තමාට පීඩා පමුණුවන තවුස් දම්හි යෙදීම්, අත්තකිලමථානුයොගය හා කාමසුඛල්ලිකානුයොගයත් අත්හලයුතු අන්ත දෙකකැයි බුදුහු වදාළ සේක. (පි. 39)

Digital Pāḷi Dictionary