අත්තනොපද
attanopada
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වත්තමානාදි අට්ඨ විභක්තීන්ගේ පරව ඇති පද සය ස්වකීය ප්රයොජනය සඳහා වූ පද අත්තනො පද නමි. මේ වෛයාකරණයන්ගේ ව්යවහාරයකි. (පි. 40)
Digital Pāḷi Dictionary
- attanopada nt (gram) reflexive voice; middle voice [attano + pada]