අත්තාධිපක
attādhipaka
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. තමා අධිපති කොට පවත්නා බව, පු. තමාගේ ගුණය අධිපති කොට (ප්රධාන කොට) ගෙන දුසිරිතෙන් මිදී සුසිරිතෙහි යෙදී වාසය කරන තැනැත්තා. (පි. 40)
Digital Pāḷi Dictionary
- attādhipaka adj having oneself as an authority; with oneself in charge [atta + adhipa + ka attādhipa + ka]