අත්ථනය
atthanaya
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අර්ථ වශයෙන් ශබ්දයන් දැනගැනීම හා ප්රත්යක්ෂ, අවකල්පන, අනුමාන වශයෙන් අර්ථය දැන ගැනීමේ ක්රමය-රීතිය-නියමය. (පි. 41)