අත්ථරස
attharasa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අර්ථ රසය, අර්ථය දැනගැනීමෙන් ඇතිවන ප්රීතිරසය. සෝවාන් ආදි සතරමගපල ලැබීමෙන් ඇතිවන රසය. (පි. 42)
Digital Pāḷi Dictionary
- attharasa masc essence of the meaning; fundamental sense [attha + rasa]
attharasa
පු. අර්ථ රසය, අර්ථය දැනගැනීමෙන් ඇතිවන ප්රීතිරසය. සෝවාන් ආදි සතරමගපල ලැබීමෙන් ඇතිවන රසය. (පි. 42)