අත්බඹ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. දෙපසට දෑත දිගු කළ විට තිබෙන දුර ප්‍රමාණය; බඹයක ප්‍රමාණය; අඩි හයක දුර.