අත්බර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විවාහ කර ගත් ස්ත්‍රිය ; භාර්යාව.
2. නා. අත් දොළස ( කඳ කුමරු සම්බන්ධයෙන් යෙදේ).
3. නා. අතින් ගෙන යා හැකි බර ප්‍රමාණය.