අත්බව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සසර සැරිසරන සත්ත්වයෙකු යම් තැනක ලබන උපත; ආත්මභාවය; භවය.
2. නා.ප්‍ර. ස්වරූපය; ශරීරය; දේහය.