අත්මානම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බෝල, ගිගිරි වළලු ආදිය මාරුවෙන් මාරුවට උඩ දමා ඇල්ලීම; අත්මානම් ක්රීඩාව.
2. නා. දෙදෙනෙකු මුහුණට මුහුණ ලා සිට ඔවුනොවුන් අත්මාරු ගසමින් බෙර වැයීම.