අත්මාරු කපනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්‍රි. (දස්කම් පෑම් වශයෙන්) දෑකැත්ත දෑතට මාරු කරමින් ගොයම් කපනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 55 ← අත්මානම අත්මාරු ගසනවා →