අත්මිට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අතෙහි ඇඟිලි හැකිලූ කල සෑදෙන ගුටිය; මුෂ්ටිය.
2. නා. අතින් අල්ලා ගැනීම සඳහා කියත් ආදියට සවි කරන ලද ලී කැබැල්ල.