අත්මිටි හරඹය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මිට මොළවා පහර දීමෙන් කරන සටන ; මුෂ්ටි ප්‍රහාර දීමේ මල්ලව පොරය.