අත්මිණිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. බලිතොවිල්වල දී ඇදුරා සෙත්කවි කියමින් විටින් විට හඬවන මිණිගෙඩිය; අතෙහි භාවිත කුඩා මිණිගෙඩිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 55 ← අත්මිටි හරඹය අත්මිදීම →