අත්සුනු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බැද කුඩු කර ගත් යව හෝ සහල්; බැදපු හාල්පිටි; විලඳ සුනු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බදින ලද ධාන්‍ය කුඩු; එයින් සකස් කරගත් ආහාරය (සං. සක්තු + චූර්ණ පා. සත්තුචුණ්ණ)