අතැඹුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (අත්ලෙහි තිබූ නෙල්ලි ගෙඩිය යනු වාච්යර්ථයි) ඉතා පැහැදිලි ලෙස යමක් දැකීම; අවබෝධ කිරීම; ඇඟවීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අත්ල මත වූ නෙල්ලි ගෙඩිය (සං. හස්තාමලක)