අතිකඩ්ඪති
atikaḍḍhati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අති+කඩ්ඪ. √ භු. කඩ්ඪනෙ, ඇදීමෙහි +ති) ඉතා තදින් අදියි. වේගයෙන් අදියි පස්සට අදියි. (පි. 43)
Digital Pāḷi Dictionary
- atikaḍḍhati pr [ati + kaḍḍha + ti]