අතිදෙස
atidesa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (අති+දිස-උච්චාරණේ)කියාලීම කියාපෑම. ව්යපදෙශාතිදෙශ, නිමිත්තාදි දෙශ, තද්රූපාතිදෙශ, තත්ස්වභාවාතිදෙශ, සූත්රාතිදෙශ, කාර්ය්යාතිදෙශ යයි අතිදෙසය සවැදැම්වේ. (පි. 44)
Digital Pāḷi Dictionary
- atidesa masc