අතිබාධෙති

atibādheti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අති+බාධ √ භු. බාධායං-පෙළීමෙහි +ණෙ+ති) අධික කොට පෙළයි. (පි. 44)