අතිභුඤ්ජතිatibhuñjatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (අති+භුජ √ රු. භොජනෙ, අනුභවයෙහි +ති) බොහෝ කොට බුදියි. අධික කොට අනුභව කරයි. (පි. 45)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 40 ← අතිභාෂණය අතිභුත්ත →