අතුවැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා) නා. ගොවිපළක සතුන් එළවීම සඳහා යොදා ඇති උපකරණය; ටක පෝරුව
2. නා. ඒ දඬු, තරප්පු ආදියෙහි අතින් අල්ලා ගැනීම සඳහා ඇති ආධාරකය; වැට.