අතුසන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කැලෑ මාර්ගවල අතු කඩා දැමීමෙන් පෙන්නුම් කරන සලකුණ
2. නා. ගෙයක හෝ සීමාවක දොසක් හෝ කිල්ලක් හෝ දක්වන ලකුණ.