අථබ්බණ
athabbaṇa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. චතුර්වෙදයෙන් එකක්වූ අථර්වණ වේදය, “ආථබ්බණ මන්තො නාම ආථබ්බණක වෙද විහිතො පරූපඝාත කරොමන්තො” අශ්වාදි සතුන් මරා යාග කරන පිළිවෙළ උගන්වන වෙදයෙකි. තිරශ්චීන විද්යාවක් ලෙස බුදුසමය උගන්වයි. (පි. 47)
Digital Pāḷi Dictionary
- athabbaṇa 1 masc Atharva Veda
- athabbaṇa 2 masc