අදත්තාදාන

adattādāna

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. වස්තු හිමියා විසින් කයින් හෝ වචනයෙන් නොදෙන ලද යම් කිසිවක් ගැනීම, අදින්නාදාන යනුද මීටම නමකි. (පි. 48)